• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක් අපි – ජනපති කියයි

12 September 2018
in සංවර්ධන

ජාත්‍යන්තර වශයෙන් රටට එරෙහිව පැවති කුණු කඳු රැසක් ඉවත් කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකිවූ බවත් කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුව තම ආණ්ඩුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (12) මුල්ලේරියාව, මණ්ඩාවිල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලය පැමිණෙම විට තිබුණ ප්‍රධාන කුණු කන්ද ජාත්‍යන්තර වශයෙන් තිබුණු කුණු වලින් රට බේරා ගැනිමයි. ලෝකයේ ප්‍රධාන රටවල් එදා අපෙන් ඇත් වෙලා හිටි බවත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන සියල්ලෙන්ම අපට ලැබෙන සහාය නැවතිලා තිබු බවත් ඒ සියල්ල අප නිවැරදි කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වන විට ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

Post Views: 19
Previous Post

තාක්ෂණය දියුණු වීමෙන් රැකියා අහිමිවනවා – තරුණ පිරිස් අතර සමික්ෂණයකින් හෙළි වෙයි 

Next Post

අල නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාවේ තාක්ෂණය මෙරටට 

editor

editor

Next Post

අල නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාවේ තාක්ෂණය මෙරටට 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved