• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විපක්ෂය නොකරපු දේවල් අපි කරනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

12 December 2020
in දේශීය

විපක්ෂය පසුගිය අවුරුදු පහටම කළ සංවර්ධනය අපි ලබන වසර තුළදී සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවුසවේ අද (12) දින කටාන, මඩවල අරඹෙ මාර්ගය හා කටියල ගම මැද මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,“විපක්ෂය කොළඹට වෙලා, ඒසී කාමර වලට වෙලා ගමට යන්නෙ නැතිව ප්‍රකාශ නිකුත් කරනවා. අපි සෑම ග්‍රාම සේවා වසකම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවට අවශ්‍යය මාර්ග, විදුලිය, පානීය ජලය, නිවාස ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට අවශ්‍යය කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරලීම වගේම මෙවර අයවැයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපි කටයුතු කරනවා. ඒ සදහා වන පලමු අයවැය තමා මෙවර සම්මත කර ගත්තෙ. කොවිඩ් 19 වසංගත තත්ත්වයට සීයට සීයක් මෙතෙක් බෙහෙතක් හොයාගෙන නැහැ. එංගලන්තය පවා ලබාදුන් එන්නතේ අතුරු ආබාධ ඇති බව හදුනගෙන තිබෙනවා. ඒ වගේ තත්ත්වයකදී ලංකාවේ කවුරුහරි කෙනෙක් අලුත් දෙයක් හොයාගත්තාම ඒකට අකුල් හෙලන අය තමා විපක්ෂයේ ඉන්නේ. අපි ඒ දේවල් හොදද නරකද කියලා හොයලා බලන්න ඕනේ. එහෙම නැතිව දේශීය නිෂ්පාදන හෝ වෛද්‍යවරු වට්ටන එක නෙමේ කරන්න ඕනේ. ලෝකයම මේ සදහා එන්නතක් සොයා ගැනීමට කටයුතු කරන වේලාවක ලංකාවේ කවුරුහරි දෙයක් හොයා ගන්නවනම් ඒ දේට සහය දෙන්න ඕනේ. නැතිව කඩාකප්පල් කරන එක අපේ වැඩපිළිවෙල නොවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 9
Previous Post

හමුදාවන් දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහය විය යුතුය – ආරක්ෂක ලේකම්

Next Post

පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

editor

editor

Next Post

පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved