27 April 2024
#දේශීය

අපි ඉදිරියේදී සාකච්ඡා කරලා නායකයෙක් තෝරා ගන්නවා – වාසුදේව නානායක්කාර

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙදි උත්තරීතර සභාවේ සාමාජික නායකයින් සමඟ සාකච්ඡා කර නායකත්වයක් පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ TTVnews.lk වෙබ් අඩවිය ඉදිරි මැතිවරණයේදී ඔබ නියෝජනය කරන කණ්ඩායමේ නායකත්වයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳවයි කල විමසීමකදීය.

එහිදි ඔහු පවසා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණය බව තමා අනුමාන කර අතර ඒ අනුව ඉදිරියේදී නායකත්වයට පත් කරන්නේ උත්තරීතර සභාවේ සියළු නායකයින්ගේ බහුතරය මත නායකත්වය මත පත් කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *