• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මේ පාර ආසන 150ක් ශුවර් – මුතුහෙට්ටිගම

11 March 2020
in දේශීය

ඉදිරි මහමැතිවරණයේදී ආසන එකසිය පනහක බලය සමගින් තුනෙන් දෙකක බලයක් ලබාගැනීම සඳහා පෙර නිමිති පහළවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම  පවසයි.

නෙළුව අතුරේගෙදර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කල අතර  ඉතිහාසයේ අලියා ලබන අන්ත පරාජය මේ මැතිවරණයේදී ලබන බවත් පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පක්ෂ දේශපාලනයේ වම ශක්තිමත් වෙලා දකුණ කුඩුපට්ටම් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා සජිත්ලා එළිපිට මොරදිදී රණ්ඩු වෙද්දී මේ රටේ ජනතාවට අනාගතය සුභ වෙන්න සෞභාග්‍යමත් රටක් බිහි කරන්න තුනෙන් දෙකක පෙර නිමිති අපිට දැන් පේනවා.

තුනෙන් දෙකක් ගන්නවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන සන්ධානයේ අපි ගන්න ලෑස්තියි.

මේ රටේ ඉදිරි අවුරුදු පහ බලය පතුරුවනවා වගේම පහෙන් නෙමෙයි දහයෙන් නිම නොවන ගමනක් යන්න ලෑස්තියි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ එක්සත් ජාතික පක්ෂයට, සමගි බලයට ලකුණ නෙමෙයි මුකුත් එකතු කරගන්න බැරි වෙනවා.
චන්ද එකතු කරන්න ඉඩ ලැබෙන්නෙත් නැහැ.”

Post Views: 10
Previous Post

කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් : ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක් !

Next Post

කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ – වාසුදේව කියයි

editor

editor

Next Post

කොරෝනා වසංගත ඇති වුනොත් ඡන්දයක් නෑ - වාසුදේව කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved