• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි හෙට ගෝඨාව හමුවෙනවා – ටී.බී කියයි

12 June 2018
in ක්‍රීඩා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානමින් සිටින බව හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් රැඳි සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තවමත් සාකච්ඡා කරන බවයි. එසේම හෙට දිනයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඒ මහතා කියා සිටියේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට පෙර පැය භාගයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පාර්ශවයෙන් ඉවත් වු 16 දෙනා සාකච්ඡාවේදි කතා කරන්නේ මොනවාදැයි පෙර සුදානමක් කරන බව ද හෙතෙම පැවසිය.

එසේම වත්මන් දේශපාලන වාතාවරණයක් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිනවාද නැද්ද යන්නත් පොදු ජන පෙරමුණට සහාය දී ඉදිරියේදී දේශපාලන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

දෙනවාද නැද්ද? හරියට කියන්න

Next Post

ගම්මන්පිලගේ අභියෝගයට ජවිපෙ එයි – විමලුත්

editor

editor

Next Post

ගම්මන්පිලගේ අභියෝගයට ජවිපෙ එයි - විමලුත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved