තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ යාමට සාපේක්ෂව, රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
අදාළ මිල වැඩි කිරීම අද (අගෝස්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම සංගමය සඳහන් කරයි.
Post Views: 4