• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙනවා – ඇමති ප්‍රසන්න  

2 June 2023
in දේශීය

සමාජ අරගලය අසාර්ථක වූ විට ඒ පිටුපස සිටි කණ්ඩායම් ආගමික අරගලයකට සූදානම් වෙන බවත් එයත් අසාර්ථක වුවහොත් ඔවුන් රට තුළ ජාතිවාදය වපුරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ලද කැදවීමකට අදාළව අද (2) එම කොමිසමට පැමිණි අවස්ථාවේදීය.

කවුරු නහයෙන් හැඬුවත් රට අරාජික කරන මෙවැනි කණ්ඩායම්වලට විරුද්ධව රජය තදින් කටයුතු කළයුතු බව හෙතෙම පැවසිය.

එමෙන්ම වෛරී ප්‍රකාශ පතුරන හා මිනිස්සු කුලප්පු කරවන මිනිස්සුන්ට හා කණ්ඩායම් වලට එරෙහිව ගම්මට්ටමින් මිනිස්සු නැඟී සිටිය යුතු බවද හෙතෙම අවධානය කළේය.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගල කරුවන් විසින් උඩුගම්පොළ පිහිටි සිය නිවස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිලි කර තිබුණි.

 

Post Views: 18
Previous Post

IMF නියෝජිතයින් විපක්ෂනායක සජිත් හමුවෙයි

Next Post

දුමින්දට සමෘද්ධි ඇමැතිකම හම්බ වුනොත් දුප්පත් කම නැති කරන හැටි කියයි

editor

editor

Next Post

දුමින්දට සමෘද්ධි ඇමැතිකම හම්බ වුනොත් දුප්පත් කම නැති කරන හැටි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved