• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වොලිබොල් තරඟයෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

15 September 2018
in ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර පැවති ප්‍රථම ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ වට 03 ට 0ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලකාව සමත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඇරඹි ආසියානු ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවත්වූයේ ප්‍රථම වතාවටයි.

වට 3 ට 0 ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම තරගයේ අනසක පැතිරවීමට සමත්විය. පළපුරුදු හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ හොංකොං 25 – 15, 25-20 සහ 25-22 වශයෙන් ලකුණු ලබාගත් අතර හොංකොං කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකාව හෙට දිනයේ තවත් මූලික වටයේ තරගයකට මලයාසියාව සමග තරග වැදීමට නියමිතයි.

Post Views: 11
Previous Post

ලංකාවට එන්න බෑ – ඔස්ට්‍රියා තානාපති කාර්යාලයේ නිලධාරින් කියයි

Next Post

ගෝඨා ජනපති අපේක්ෂකයා කරනවා කිව්වේ නෑ – මහින්ද කියයි

editor

editor

Next Post

ගෝඨා ජනපති අපේක්ෂකයා කරනවා කිව්වේ නෑ - මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved