• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් මරුට

13 October 2020
in දේශීය

පන්නල, කැකිල්ලපිටිය ප්‍රදේශයේදී ඊයේ (12) පෙරවරුවේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 39 ක් වු තලම්මැහැර, පන්නල ප්‍ර දේශයේ පදිංචිකාරියකි බවයි.

මිය ගිය කාන්තාව සහ සැකකරුවන් අඹු සැමියන් වන අතර කලක පටන් දෙදෙනා අතර පැවැති පවුල් ආරවුල් හේතුවෙන් දෙදෙනා වෙන් වෙන්ව ජිවත්ව සිටි ඇති බව මුලික විමර්ශනවලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 16
Previous Post

කොරෝනා ආසාදිතයින් 1446 දක්වා ඉහලට

Next Post

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල බදු ඉවතට

editor

editor

Next Post

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල බදු ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved