• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැඩබැරි ආණ්ඩුව එලවන්නවා- විමල් කියයි

10 August 2018
in දේශීය

රට බෙදන, රට විකුණන, රට වනසන, වැඩබැරි හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය ලබන මස 05 වනදා (සැප්තැම්බර් ) කොළඹට ගෙන්වා ගැනීමට සුදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ සඳහා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගෙන්වා ගැනීමට දැන් සිටම සූදානම් වන බව ඒ මහතා පැවසිය.

විමල් වීරවංශ මහතාට අමතරව ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, තරුණ කටයුතු පිළිබඳ ලේකම් උදයශාන්ත ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ප‍්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ හා ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද මෙම ජනහමු මාලාවේ ප‍්‍රධාන කථිකයෝ ලෙස කටයුතු කිරීමට නියමිතයි.

රට පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ සමාරම්භක ජනහමු අගෝස්තු 11 වැනිදා කඩුවෙල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකක දී සිදු කිරීමට නියමිත බව විරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

 

Post Views: 9
Previous Post

විපක්ෂනායක ධුරය වෙනස් කරන්න මට හැකියාවක් නෑ – කථානායක

Next Post

දෙපයින් නැගිටින අයට ශක්තියක් දෙන්න එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සුදානම්

editor

editor

Next Post

දෙපයින් නැගිටින අයට ශක්තියක් දෙන්න එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved