• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාල වනසතුන්ගේ පිපාසය නිවන්න කිරිවෙහෙරෙන් දිනපතා ජලය ලීටර් 24,000ක්

7 September 2026
in දේශීය, පුවත්
යාල වනසතුන්ගේ පිපාසය නිවන්න කිරිවෙහෙරෙන් දිනපතා ජලය ලීටර් 24,000ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 03, 04 සහ 05 යන ප්‍රදේශවල ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාමෙන් වනසතුන් මුහුණ දී සිටින දැඩි ජල හිඟයට පිළියමක් ලෙස කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය මගින් සතුන් වෙනුවෙන් ජලය ලබාදීමේ විශේෂ පුණ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. යාල කලාප අංක 03, 04 සහ 05 හි උද්‍යාන භාරකාර දමිත් චන්දන මහනාම මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව, බුත්තල – කතරගම ප්‍රධාන මාර්‌ගය ආශ්‍රිතව වනඅලි ඇතුළු වනසතුන් බහුලව ගැවසෙන ස්වාභාවික දියකඩිති වෙත මෙලෙස ජලය සැපයීම සිදුකෙරේ. දිනෙන් දින ඉහළ යන නියං බලපෑම හමුවේ අසරණ වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම උදෙසා මෙලෙස ආගමික ස්ථානයක් පෙරමුණ ගැනීම අතිශය අගය කළ යුතු පියවරකි.
කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් පරිදි මෙම සත්කාරය ක්‍රියාත්මක වේ. කතරගම කිරිවෙහෙර විහාරවාසී අලවතුරේ රතනසිරි ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සහ කිරිවෙහෙර විහාරස්ථාන මාධ්‍ය එකකයේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් යුතුව, විහාරස්ථානය සතු ජල බවුසරය මගින් දිනපතා ජලය ලීටර 24,000 ක් පමණ මෙලෙස රක්ෂිතයේ දියකඩිති වෙත මුදාහැරේ. පසුගිය වසරේද සාර්‌ථකව සිදුකරන ලද මෙම පුණ්‍යකර්‌මය, මෙවරද අඛණ්ඩව දසවන දිනටත් සාර්‌ථකව සිදුකර ඇති අතර අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේද අදාළ ස්ථානයට වැඩම කරමින් මෙම සත්කාරය නිරීක්ෂණය කර තිබේ.
මිනිස් ක්‍රියාකාරකම් සහ කාලගුණික විපර්‌යාස හමුවේ වනසතුන්ගේ ස්වාභාවික පැවැත්ම තර්‌ජනයට ලක්ව ඇති මෙවන් මොහොතක, මෙලෙස අභයදානය ලබාදෙමින් සිදුකරන සමාජ සේවය පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමටද මහත් පිටුවහලක් වේ. ජල හිඟය හේතුවෙන් වනසතුන් ගම්වැදීම මගින් ඇතිවිය හැකි අලි-මිනිස් ගැටුම් අවම කිරීමටද මෙමගින් වක්‍ර විසඳුමක් ලැබෙන අතර, රජයේ සහ වගකිවයුතු පරිසර බලධාරීන්ගේ අවධානය මෙවැනි ප්‍රායෝගික වැඩපිළිවෙලවල් කෙරෙහි යොමුවීමේ අත්‍යවශ්‍යතාවයද මෙමගින් මනාව තහවුරු වෙයි.
Post Views: 4
Previous Post

රජයේ රෝහලට ගිහින් තුන්ඩුව ගන්න පුලුවන්..

Next Post

ශ්‍රී ලංකාවේ මුලසුනින් WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය 79 වන සැසිවාරය ඩිලි නුවරදී ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved