27 April 2024
#විදෙස්

ජපානයේ නව අගමැති ලෙස යෝෂිහිඩේ පත් වෙයි

ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ධුරයේ හෙබ වු ෂින්ශෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පැවැති අතර ඔහු සිය ධුරයෙන් ඉවත්වීම පසුව මෙම නව පත් කිරීම සිදු විය.

72 හැවැරිදි යෝෂිහිඩේ සුගා මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාලක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *