• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔය කාපු දීගේ ඇති – එස්.බී කියයි

13 September 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ හා එක්ව කාපු දීගය ඇති බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. ඔහු අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයයා විසින් අද කැඳ වු හදිසි කැඳවීම තුළින් ආණ්ඩුවේ සම්බන්ධයෙන් උපකල්පනයක් ගත හැකි බවයි. මෙවැනි දෙයක් මීට පෙර සිදු වුයේ එක් වරක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

හමුදාපතිවරයා කෙල් සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට දැන් ප්‍රශ්ණයක් ඇතිව ඇති බව හෙතෙම කියා සිටියේය. ෆොන්සේකා එතරම් හමුදාව අතර ජනප්‍රිය පුද්ගලයෙකු නොවන බවත් ඔහුට විශාල චෝදනා පැවැති බව ද දිසානායක මහතා කියා සිටියේය.

Post Views: 10
Previous Post

නුවර ගැටුම  බුද්ධි අධ්‍යක්‍ෂකගේ කරට දැමිමේ සැලසුමක් ගැන හෙළිදරව්වක් 

Next Post

දුම්කොළ භාවිතය අවම කොට කංසා නීතිගත කිරීම අගය කරනවා –  තුසිත බාලසූරිය 

editor

editor

Next Post

දුම්කොළ භාවිතය අවම කොට කංසා නීතිගත කිරීම අගය කරනවා -  තුසිත බාලසූරිය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved