• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාරක රිය අනතුරකින් තරුණයෙකු මරුට

21 August 2021
in දේශීය

වේගය පාලනය කල නොහැකි යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ අද (21) උදෑසන ගලේවෙල, මාදිපොල හරහා මාතලේ මාර්ගයේ මහවැහැර ප්‍රදේශයේදී මාතලේ දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කර නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී මෙලෙස අනතුරට ලක්වු බවයි.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදි කරු ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 29 ක් වු ගලේවෙල පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 27
Previous Post

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප කොව්ඩ් අරමුදලට

editor

editor

Next Post

නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප කොව්ඩ් අරමුදලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved