• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාවරමණ්ඩියේ මාරක රියඅනතුරින් තරුණයෙකු මරුට

17 August 2020
in දේශීය

මාවරමණ්ඩියේ ඊයේ (16) පස්වරුවේදී යතුරු පැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ කඩවත, මාවරමණ්ඩිය මාර්ගයේ විහාර මාවතට හැරෙන හංදියේදී මාවරමණ්ඩිය දෙසට ධාවනය වු යතුරු පැදියක් තවත් යතුරු පැදියකට ඉස්සර කර යෑමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයක ගැටී අනතුරක් සිදු ව ඇති බවයි.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වානු ලබයි.

Post Views: 4
Previous Post

උපාධිධාරින් 50,000 කට රැකියා, නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරයි

Next Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවකයන් මෙරටට කැදවීමට පියවර

editor

editor

Next Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවකයන් මෙරටට කැදවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved