• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අතුරු සම්මත අයවැය අද පාර්ලිමේන්තුවට

21 December 2018
in දේශීය

නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ඉදිරි මාස 04 සඳහා වු රජයේ වියදම් සම්බන්ධව ඉදිරිපත් කෙරුණු ඇත.

එම අතුරු සම්මත ගිණුම ඊයේ(20) කැබිනට් අනුමැතිය හිමි විය.

ලබන වසරේ පළමු මාස 04 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වෙන් කර තිබේ. එය සමස්ථ මුදලින් ප්‍රතිශතයක් ලෙස සියයට 55ක් පමණ වෙයි.

“ගම්පෙරලිය” , “ව්‍යවසායකත්ව ශ්‍රි ලංකා” සහ “ එක් ගමකට එක් වැඩක්” යන ව්‍යාපෘති සඳහා මෙමඟින් මුදල් වෙන් කර ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් සහ පඩි ගෙවීම , පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාරය , පාසල් නිළ ඇඳුම් ලබාදීම ඇතුළු සුබසාධන කටයුතු සඳහා මුදල් වෙන් කර තිබේ.

එම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල්බිලියන 480ක් ද, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

Post Views: 8
Previous Post

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

Next Post

ඉන්ධන මිල අඩු කරන බව අගමැති කියයි

editor

editor

Next Post

ඉන්ධන මිල අඩු කරන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved