• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනියම් ඇසුරක් නිසා ඇසිඩ් පානය කළ අයෙකු මිය යයි

8 July 2019
in දේශීය

කෑගල්ල, ගොඩපොල ප්‍රදේශයේ දී කාන්තාවකට, ගැහැණු ළමයෙකු සහ පිරිමි ලමයෙකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර එම පුද්ගලයා ද ඇසිඩ් පානය කිරීමක් සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ ඇසිඩ් පානය කල පුද්ගලයා සහ කාන්තාව සහ දරුවන් දෙදෙනා කෑගල්ල රෝහල් ඇතුළත් කිරීමෙන් පසු ඇසිඩ් පානය කල පුද්ගලයා මිය ගොස් ඇති බවයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වු කනංගරපුර, කොටියාකුඹුර ලිපිනයේ පදිංචි විජිත රුවන් වික්‍රමපාල යන අය වේ.

මිය ගිය පුද්ගලයා ඇසිඩ් ප්‍රහාරය එල්ල කල කාන්තාව අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ආරවුලක් මත මෙම සිදුවීම සිදු වු ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇති බව පොලිසි කියා සිටියේය.

තව ද ඉහත මිය ගිය පුද්ගලයා සිද්ධිය වු අවස්ථාවට පෙර ඉහත කාන්තාවට වෙඩි තැබිමට උත්සාහ කර ඇති බවත් අනාවරණය වන අතර එම මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියද පොලිසිය විසින් සොයා ගෙන ඇත. කෑගල්ල පොලිසිය වැඩිදුරටත විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Post Views: 13
Previous Post

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට තැත් කළ දෙනෙකු අත්අඩංගුවට

Next Post

ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි ජවිපෙ ජන ගඟ අද නුගේගොඩට

editor

editor

Next Post

ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන්නැයි ජවිපෙ ජන ගඟ අද නුගේගොඩට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved