ජාතික ජන බලවේගයේ සන්ධානය සකස් කර ඇත්තේ ප්‍රතික්ෂේප වු පක්ෂ සමඟ නොවන ජනතාව සමඟ බව ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා අද(29) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් තීන්දුවක් ගන්න ජනතාව තීරණය කල යුතු බවයි.

© 2024 TTVnews.lk All Rights Reserved