• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ හඩපට ගැන අපි බය නෑ – ජවිපෙ

17 January 2020
in දේශීය

දේශපාලනය කරනකොට දේශපාලඥයින් සමග කතා කරන්න සිදුවන අතර මොන හඩපටවල වුනත් දේශපාලන ඩිල් ගැන කතා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (16) කැඳවු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ කියන ඕනෑම පුද්ගලයෙක් සමඟ අපට දේශපාලනයේදී කතා කරන්න සිදුවන බවයි.

නමුත් අප කියනවා ඕන තරම් හඩපට එලියට ආවත් අපි බයනොමැති බව හෙතෙම පැවසිය. මන්ද අපිට විශ්වාසයක් තියෙනවා මොන හඩපටවල වුනත් දේශපාලන ඩිල් ගැන අප කතා නොකර බව මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු ආයතනයක් මගින් මේවා සියල්ල ප‍්‍රචාරය කල යුතු බව ඔහු අනාවරණ කළේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 16
Previous Post

එජාප හිටපු ඇමැතිවරයෙකුට ඇමැති ජොන්ස්ටන් අනතුරු අඟවයි

Next Post

ජනතා බදු බර අඩු කරනවා – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

editor

editor

Next Post

ජනතා බදු බර අඩු කරනවා - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved