• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමෙරිකානු තානාපතියට සාවද්‍ය තොරතුරු ලබා දීලා – බන්දුල කියයි

11 December 2018
in දේශීය

පවතින ආර්ථික අර්බුධය රට තුළ ඇති දේශපාලන අර්බුධය බව අමෙරිකානු තානාපතිනිය කළ ප්‍රකාශය සාවද්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ අමෙරිකානු තානාපතිනිය අස්ගිරි මහානායක හිමියන් හමු වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටින අගය කරන නමුත් රටේ අභ්‍යන්තර ඇතිවන යම් යම් කරුණු පිළිබඳ ඇයට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බවයි.

රුපියල කඩා වැටීම, විදේශ සංචිත අඩු වීම, සංචාරකයින්ගේ පැමිණිම නතර වෙලා තිබෙනවා මෙන්ම ආර්ථික අර්බුධ උත්සන්න වී ඇති බව අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබෙන අතර ඇය කියා ඇත්තේ මේ සඳහා මේ පවතින දේශපාලන අර්බුධය වහාම ජනාධිපතිවරයා විසදිය යුතු බවයි.

බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විසින් රට භාර ගැනීමේදී රටේ ආර්ථික බිඳ වැටී තිබු බවයි. එසේම කෘෂිකර්මන්තය මෙන්ම ආර්ථික පවා කඩා වැටීමට ලක්ව ඇති බවයි. ආර්ථීක ව්‍යවසනය ඇති වුණේ යහපාලන ආණ්ඩුව කාලයේදී බව ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Post Views: 11
Previous Post

තීරණය ඉක්මනින් දෙන්න – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Next Post

පාර්ලිමේන්තුවට යායුත්තේ බුද්ධිමතුන්ය -ජනතාව

editor

editor

Next Post

පාර්ලිමේන්තුවට යායුත්තේ බුද්ධිමතුන්ය -ජනතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved