• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් (විඩියෝ සහිතයි )

21 January 2019
in සංවර්ධන

වසරකට අලි මරණ 350 ක් දක්වා ඉහළ යන බවත් මේ ආකාරයෙන් අලින් මිය ගියහොත් සිදුවන්නේ ඉදිරියෙදී අලි කෞතුකාගාර ඉදිකිරිම බව දුම්රිය සුරැකිමේ සංවිධනයේ කැඳවුම්කරු රුවන් පතිරගේ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ අලි ගහණය 5000 ක ආසන්න පිරිසක් බවයි. 2018 වසරේ අලි මරණ 307 ක් වාර්තා වී ඇති බව වනජිවි අමාත්‍යංශය සඳහන් කර ඇති බව හෙතෙම පැවසිය.

අලින් දුම්රිය ගැටීමෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් එය යම් ආකාරයේ අලින්ගේ ගමන් මාර්ගය පිලිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමක් සිදු කල යුතු බව පතිරගේ මහතා පැවසිය.

අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණ හා එය අවම කිරීමට රටට වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග. TTVnews.lk වෙබ් අඩවිය විසින් මේ සංවේදි ප්‍රශ්ණය ගැන විවෘත සංවාදයක් ගොඩනැගීමට සුදානම්.

මේ එහි පලමු පියවරයි

එම විඩියෝව මෙතනින් 

 

Post Views: 5
Previous Post

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ කවුද ?- ජනිපෙ ප්‍රශ්ණ කරයි

Next Post

ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක් …… අමාත්‍ය අර්ජුන !

editor

editor

Next Post

ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක් ...... අමාත්‍ය අර්ජුන !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved