• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් !

27 March 2020
in දේශීය

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ ජනතාව පීඩාවට පත්වීම අවම කිරීමට කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු 10ක් හිටපු අගමැති , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (27) ප්‍රසිද්ධ කර සිටියේය.

ඒ සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝවක් හරහා ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අර්බුදය සම්බන්ධව ආණ්ඩුව අවංක සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ වල දී කොන්දේසි විරහිතව සහය දෙන බවය.

එසේම මේ වන විට ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ ඇති අඩුපාඩු කිහිපයක් ද ඔහු පෙන්වා දුන්නේය.

පහත දැක්වෙන්නේ ඒ ප්‍රකාශයට අදාළ නිවේදනය ය.

ranil statmnt2

ranil statmnt1

Post Views: 12
Previous Post

පෞද්ගලික ෆාමසි , සුපර්මාර්කට් – වහන්න නියෝගයක්

Next Post

කොවීඩ් – 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්

editor

editor

Next Post

කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved