• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩු කචල් මැද නිල ඇඳුම්, පෙළ පොත් බෙදා හැරීමත් නතර වෙයි

14 November 2018
in දේශීය

සියළු පාසල් සඳහා පෙළ පොත් මෙන්ම පාසල් නිල ඇඳුම් දෙසැම්බර් වාර අවසාන නිවාඩුවට පෙර නොමිලේ ලබා දීම නිදහස් අධ්‍යාපනය මෙරටට හිමි වු පසු මේ වන විටත් අඛණ්ඩව සිදු වු නමුත් මේ වන විට රටේ ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරතාවයත් සමඟ එය මේ වන විට නතර වී ඇති බව එජාප මහලේකම්, අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ් මහතා කියා සිටියේ මේ වන විට මහින්ද ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් නිල ඇඳුම් වවුචර් පත් නොදීමටත් ඒ් වෙනුවෙන් නිල ඇඳුම් ලබා දීමට තීරණය වී ඇති බවට කළ විමසීමකදීය.

ඒ් සම්බන්ධයෙන් කාරියවසම් මහතා කියා සිටියේ මෙය කෙසේවත් සිදු කිරීමට ඉඩ ලබා දිය නොදිය යුතු බවයි. මේ වන විට නිල ඇඳුම් සඳහා අදාළ වවුචර්පත් මුද්‍රණයේ කොට අවසන් වන අතර ඒහි අවසාන අදියර වන එය දරුවන්ට ලබා දීම පමණක් ඉතිරිව ඇති බව ඔහු කියා සිටියේය. අදාළ නිල ඇඳුම් ලබා දීමට මේ කාලය තුළ ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකල හැකි බවත් ඒ් සඳහා ද යම් කාලයක් වැය වන බව ඔහු කියා සිටියේය.

තමා අමාත්‍යවරයා වශයෙන් පණිවිඩය සඳහන් කළ පෙල පොත් බෙදා හැරීම පවා මේ වන විට නතර කර ඇති බව දැනගන්නට ඇති බව කාරියවසම් මහතා අප වෙත කියා සිටියේය.

Post Views: 8
Previous Post

මහින්ද අසරණයි …ලැඡ්ඡාවක් තියෙනවානම් මෛත්‍රි ඉල්ලා අස්වෙන්න ….!

Next Post

බහුතරයක් අවශ්‍ය නෑ – ජනපතිගෙන් කථානායකවරයාට ලිපියක්

editor

editor

Next Post

බහුතරයක් අවශ්‍ය නෑ - ජනපතිගෙන් කථානායකවරයාට ලිපියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved