• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇඳිරි නීතිය ඉවත් කළත් සැලූන් රූපලාවණ්‍ය ආයතන වසා තබන්න

22 April 2020
in දේශීය

ඇඳිරි නීතිය තත්ත්වය  ඉවත් කළ ද දිවයින පුරා තිබෙන සැලුන් සහ රූපලාවණ්‍ය ආයතන වසා තැබීම වැදගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එසේම  රෝහල් ආසන්නයේදී  කුඩා කුඩා ආපන ශාලා ද  වසා තැබීමට තීරණය කර ඇති බව ඔහු පවසා ඇත.

තව ද ආපනශාලා හරහා ආහාර  නිකුත් කිරීමේ දී  එම ආහාර ආපන ශාලාව තුළ තබා පිළිගැන්වීම වෙනුවට ආපන ශාලාවෙන් ඉවතට ගෙන යන take away ,ක්‍රමය අනුගමනය කළ හැකි නම් එය ද අතිශය වැදගත් බව  ඔහු පෙන්වා දී ඇත.

අද (22)  මාධ්‍ය හමුවේ  අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ බව සඳහන් කර ඇති අතර ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනරාල් වරයා පවසා ඇතැයි වාර්තා වෙයි.

 salon , රූපලාවන්‍යගාර, වසා තැබීමට උපදෙස් දෙමින් මෙම කටයුතු සීමා  කරන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා බවත්  ඊට හේතුව තවමත් කොවිඩ් 19 වසංගත තර්ජනය  අවසන් වී නොතිබීම නිසා  බවත් පවසා ඇත.

වසංගතය පහ ව යම් සඳහා කාලයක් ගත වන බවත් එ බැවින් මෙවැනි කරුණු කෙරෙහි අවධානය අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවත් ඔහු සඳහන් කර ඇති බව ද වාර්තා වෙයි.

Post Views: 5
Previous Post

ඇදිරිනීතිය ලිහිල්  කිරීමත් සමග විය යුතු දේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ උපදෙස් !

Next Post

පොලොන්නරුවේ පළමු රෝගියා වාර්තා වෙයි – ගම් 12ක් වසයි

editor

editor

Next Post

පොලොන්නරුවේ පළමු රෝගියා වාර්තා වෙයි - ගම් 12ක් වසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved