• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇල්පිටිය ප්‍රදේශිය සභා ඡන්දය ජයග්‍රහණය පොහොට්ටුවට

11 October 2019
in දේශීය

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැකිවි තිබේ. ඒ , ඡන්ද 23,372ක් ලබා ගනිමිනි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 3ක්. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 2ක් ජයග්‍රහණය කළේ සමස්ත ඡන්ද 2,435ක් ලබාගනිමින්.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ කියාසිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයන් 155 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වු බවයි.

 

Post Views: 16
Previous Post

ඇල්පිටිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සාමකාමීයි – පැෆ්රල් සංවිධානය

Next Post

පෙරටුගාමී පක්ෂයේ 03 වන ජාතික සමුළුව 13 වනදා කොළඹදී

editor

editor

Next Post

පෙරටුගාමී පක්ෂයේ 03 වන ජාතික සමුළුව 13 වනදා කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved