• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ටව් කරලා තමයි ගන්නේ – එජාපය

17 December 2018
in දේශීය

මෙවර ආණ්ඩුවට එක්වන පිරිස් සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු සොයා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවට එකතු කරගන්නේ හොඳ පිරිස් පමණක් බවයි.

නව කැබිනට් මණ්ඩලය හෙට දිනයේදී දිවුරුම් දීම් සිදු කරනු ඇති බවත් අමාත්‍ය මණ්ඩලය 30 කට සිමා කිරිමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

එසේ බැරි වුණහොත් එය 35 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා ගන්නා බව ද බණ්ඩාර මහතා කියා සිටියේය. තව දෙමළ ජාතික සන්ධානයටද ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ගන්නා ලෙස ආරාධනා කර ඇති නමුත් ඔවුන් පවසා සිටියේ එවැනි කිසිදු අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවයි.

Post Views: 8
Previous Post

දිරිය වනිතාවට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා -BOC තුරුණු දිරියෙන්” සවියක්

Next Post

අගමැති රනිල් පත්වීමෙන් පසු පලමුවරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

editor

editor

Next Post

අගමැති රනිල් පත්වීමෙන් පසු පලමුවරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved