• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන මිල ඉහලට – මුදල් අමාත්‍යංශය

10 May 2019
in දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135 ක් බවයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164 ක් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කලේය.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 136 ක්. ඔටෝ ඩීසල් මිල සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

 

Post Views: 12
Previous Post

සහරාන්ගේ දියණියගේ DNA පරික්ෂාවට අධිකරණයෙන් අවසර

Next Post

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ඇතිනම් පොලීසියට කියන්න දින 3ක්

editor

editor

Next Post

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ඇතිනම් පොලීසියට කියන්න දින 3ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved