• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉරුදින දේව මෙහෙයට ජනපති ,අගමැති සහ විපක්ෂනායක එක්වෙයි

28 April 2019
in දේශීය

දෙවියන් වහන්සේගේ නාමයෙන් තවත් අයෙකුව නැසීමට හැකියාවක් නොමැති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. හිමිපාණන් මේ බව පැවසුවේ අද (28) පෙරවරුවේ පැවති ඉරුදින දේව මෙහෙය වෙත එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය සිදුව අදට දින 07 යි. රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් සියලු දේවස්ථානවල දේව මෙහෙයන් නොපැවැත්වුණ අතර මෙම විශේෂ දේව මෙහෙය කොළඹ අගරදගුරු නිල නිවසේ සිට පවත්වනු ලැබුවේය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද පැමිණි අතර, ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් ඉටි පහන් දැල්වීමටද එක්වුණා.

ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් ඉරුදින දේව මෙහෙයන් අද දේවස්ථානවල නොපැවති අතර කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දේවමෙහෙය සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණේය.

 

 

Post Views: 6
Previous Post

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

Next Post

මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

editor

editor

Next Post

මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved