• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊලඟ ඡන්දේදී විශාල පරිවර්තනයක් රටේ කරන බව ඇමැති කබීර් කියයි

14 February 2019
in දේශීය

මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන මතවාදය අනුව කටයුතු කරන බවත් පසුගිය කාලයේ ඇති කල වෙනසටත් නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පැවසුවේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමීය මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කරමින් පැවති ජනහමුවකට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” 2015 වනතුරු මේ රටේ තිබුණේ තට්ටු මාරු පාලන ක්‍රමයක්. පක්ෂ දේශපාලනය කරමින් අවුරුදු 5න් පහට ආණ්ඩු මාරු වුණා. නායකයින් මාරු වුණා. නමුත් රට වෙනස් වුණේ නැහැ. මේ රට හැමදාමත් දියුණුවෙමින් පවතින රටක් විදියටයි තිඛෙන්නේ. දුප්පත් ජනතාව හැමදාමත් දුප්පත්. එක කල්ලියක් විතරයි පෝෂණය වුණේ. සහන ගත්තේ, ප්‍රතිලාභ ගත්තේ පවුලේ අයයි ගජමිතුරු කණ්ඩායමයි විතරයි. අපි රටට වෙනසක් ඇති කළේ එක පන්තියක් විතරක් ගොඩනඟන්න නොවේ. එක්සත් ජාතික පක්ෂය මුල් වෙලා අවශ්‍ය මොහොතේ වෙනසක් ඇති කළේ ජනතාව වෙනුවෙන්. කොට්ටය විතරක් මාරු නොකර කොට්ටෙයි මෙට්ටයයි දෙකම මාරු කළා. ජනතාවගේ ලේ උරා බොන මකුණෝ ටික නැති කරන්න මෙට්ටය මාරු කළා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 22
Previous Post

20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් …-  ඇමති පාඨලි

Next Post

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි – කථානායක කියයි

editor

editor

Next Post

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි - කථානායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved