• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එල්ලුම්ගහට දින නියමය කිරීම ළගදීම

21 February 2019
in දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලඟදීම දිනයක ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා මේවන විටත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ දිනය පිළිබඳ තීරණයක් ගෙන ඇති අතර එය ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.

ගතවූ කාලය තුල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග වශයෙන් දිගින් දිගටම හමුවීමත්, මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත වූ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධව පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විවිධ සංවිධානවල නියෝජිතයන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රට තුල ඉහළ යන අපරාධ රැල්ල මුල් කර ගනිමින් මරණ දඩුවම වහාම බලාත්මක කරන්නැයි මීට පෙරද කැබිනට් මණ්ඩලයටද ඉල්ලීම් ඉදිරිපත් වී තිබිණි.

1978 වසරෙන් පසු මෙරට තුල මරණ දඩුවම සක්‍රීය ලෙස ක්‍රියාත්මක කර නොමැත.

 

Post Views: 11
Previous Post

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කෙරේ

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා පත් වෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved