• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාවක් ඇති බව හිටපු ඇමැති මංගල කියයි

29 February 2020
in දේශීය

ජනතාව කරපු ඓතිහාසික වැරැද්ද නිවැරදි කරනගන්න පුළුවන් අවස්ථාවක් ඉදිරියේදී උදා වි ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “2020 මැතිවරණ මෙහෙයුම් කාර්යාලය’ මාතර විවෘත කිරීම අවස්ථාවට එක්වෙමින්. එය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී සමරවීර මහතා කියා සිටියේ පසුගියදා උද්ඝෝෂණ කල ගුරුවන් පිරිසකට පහර දීමක් දැක ගැනීමට හැකි වු බවත් එය දැකිමෙන් තමා කාලකණ්ණි සතුටක් ලැබු බවයි.

එනම් තම ආණ්ඩුව සමයේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කල ද ඔවුන් එම වැටුප් ලබා ගෙන පෝලිමේ පොහොට්ටුවට ඡන්දය ලබා දීමක් සිදු කල බව සමරවීර මහතා කියා සිටියේය.

එසේම එම ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට අවස්ථාව උදා වී ඇති බව සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

Post Views: 10
Previous Post

නුවරඑළිය ළය චිකිත්සාගාරයක් ජනතා අයිතියට !

Next Post

රට ඉදිරියට යන්න බහුතර ජනවරමක් ලබා දෙන්න – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

editor

editor

Next Post

රට ඉදිරියට යන්න බහුතර ජනවරමක් ලබා දෙන්න - රාජ්‍ය අමාත්‍ය ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved