• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිසිම ශිලාචාරකමක් නෑ – යහපාලනය නොවන අවපාලනයක් – රතන හිමියන්

7 September 2018
in දේශීය

සිංගප්පුරු ගිවිසුම සම්බන්ධ සිංහල හා දෙමළ භාෂාවෙන් පිටපතක් නොමැතිව එය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් ඉදිරිපත් කිරීම ශිලාචාරභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සිංගප්පුරු ගිවිසුම සැක සහිත බවයි. එසේම සියළු ජනතාව එක්ව මෙම ගිවිසුම පරාජයට පත් කළ යුතු බව උන්වහන්සේ කියා සිටියේය. එසේම මෙම ගිවිසුම නීතිවිරෝධි ගිවිසුමක් බවත් මෙය අත්සන් කිරීම තුළින් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව හෙළි කර ඇති බව උන්වහන්සේ පැවසිය.

මේ වන විට යහපාලනය නොවන මෙය අවපාලනයක් වී ඇති බව රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14
Previous Post

නාමල් තවම බබෙක් – ඩිලාන් කියයි

Next Post

විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමේදී ශ්‍රී ලංකා ඉදිරියට – ඇමැති රිෂාඩ්

editor

editor

Next Post

විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙණු කිරීමේදී ශ්‍රී ලංකා ඉදිරියට - ඇමැති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved