• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කුරුණෑගල කොළඹ පාරේ මගී උමං මාර්ගය විවෘත කෙරේ

6 May 2019
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල කොළඹ පාරේ මලියදේව බාලිකා විද්‍යාලය ඉදිරිපිට ඉදි කරන ලද මගී උමං මාර්ගය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා ජනතා අයිතියට පත් කර තිබේ.

වර්ථමාන රජය බිහිවීමෙන් පසුව අශෝක් අබේසිංහ මහතා අතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම මගී උමං මාර්ගය සදහා රුපියල් ලක්ෂ 500කට අධික මුදලක් වැය වී තිබේ.

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ආරක්ෂක අංශයන්ට ලබාදෙන සහයෝගයක් වශයෙන් මේ සදහා උත්සව අවස්ථාවක් නොපවත්වන ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ.

උමං මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කල අමාත්‍යවරයා පැවසුයේ උමං මාර්ගයේ පඩිපෙල සදහා ග්‍රැනයිට් යොදා සැකසූයේ ලිස්සා යාම තුලින් ජනතාවට සිදුවන හානිය අවම කිරීමට බවයි. අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් හට නියෝග කර සිටියේ නගරයේ ප්‍රධාන මාර්ගවල සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසටයි. එමෙන්ම මේ වසරේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් සැලසුම් කරන ලද මාර්ග පුලුල් කිරීමේ කටයුතු අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර අවසන් කරන ලෙසටද නියෝග කලේය. උමං මාර්ග ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට තමන් ගත් දැඩි උත්සායන් පිළිබදවද සිහිපත් කළේය.

ඉන් අනතුරුව කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිට ඉදිවන උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා එය ඉතා ඉක්මනින් අවසන් කරන ලෙසට එහි ඉදිකිරීම් සමාගම වෙත පවසා තිබේ. එමෙන්ම පුත්තලම් හන්දියේ සහ බස් නැවතුම්පොල අසල මාර්ග සංඥා පද්ධතිය අක්‍රිය කොට ඇත්තේද මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන තෙක් බව පැවසූ අමාත්‍යවරයා කුරුණෑගල සංවර්ධිත නගරයක් බවට පත් කිරීම තමාගේ ප්‍රධානතම අරමුණු අතරින් එකක් බවද ඒ සදහා භේදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය බවද වැඩි දුරටත් පැවසීය.

Post Views: 19
Previous Post

මීගමුව නගරයට හදිසි ඇඳිරි නිතිය පනවයි

Next Post

මීගමුව සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

editor

editor

Next Post

මීගමුව සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට  නාවික යාත්‍රා එවන්නැයි  ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නාවික යාත්‍රා එවන්නැයි ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

7 March 2026
ඉරානයට ඉතා දරුණු ප්‍රහාර  එල්ල කරන බවට  ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

7 March 2026
දැඩි හිරු රශ්මියෙන් ප්‍රවේශම් වන්න

දැඩි හිරු රශ්මියෙන් ප්‍රවේශම් වන්න

7 March 2026
ට්‍රම්ප් සහ බයිඩන් මැරීමට ආ කුලී ඝාතකයා නිව්යෝර්ක් අධිකරණයේදී වරදකරු වෙයි

ට්‍රම්ප් සහ බයිඩන් මැරීමට ආ කුලී ඝාතකයා නිව්යෝර්ක් අධිකරණයේදී වරදකරු වෙයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අප්‍රේල් විදුලි කප්පාදුවක් ගැන පැතිරෙන ප්‍රචාර අසත්‍යයයි

අප්‍රේල් විදුලි කප්පාදුවක් ගැන පැතිරෙන ප්‍රචාර අසත්‍යයයි

7 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධියට  නාවික යාත්‍රා එවන්නැයි  ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නාවික යාත්‍රා එවන්නැයි ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved