• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය දැක්ම ඇති බව ජනපති අපේක්ෂක අනුර කියයි

26 September 2019
in දේශීය
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රටට නව පාලනයක් ගොඩ නගාගැනීමට එළැඹෙන නොවැම්බර් 16දාට ඡන්දේ පාවිච්චි කර අලූත් පාලනයක් හදාගන්නැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික මහා සමුළුව අමතමින්.  සමුළුව අමතමින් දිසානායක මහතා කියා සිටියේ කෘෂිකර්මාන්තයේ නව ප‍්‍රබෝදමත් යුගයක් ආරම්භ කරන්න කටයුතු කරන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” කෘෂිකර්මාන්ත ප‍්‍රතිපත්තියේ පධාන අරමුණු දෙකක් තිබෙනවා. එක. ගොවිජනතාවට සාධාරණ මිලකට තමන්ගේ භාණ්ඩටික විකුණගන්න පුළුවන් වෙන්න ඕනා. පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට මිලදීගැනීමේ හැකියාව තියෙන්න ඕනා. ගොවිජනතාවට තමන් නෙළන අස්වනු සාධාරණ මිලකට විකුණාගැනීමේ හැකියාව, පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට භාණ්ඩ මිලදීගැනීමේ හැකියාවත් අපි නිර්මාණය කරන්න ඕනා. ලෝකයේ සෑම රාජ්‍යයකම මිල ස්ථාවරයි. අඩුම තරමේ අවුරුද්දකට සත 50කින් වෙනස් වෙන්නේ නැහැ. ජනවාරි මාසේ කැරට් කිලෝ එක යූරෝ බාගයයිනම් දෙසැම්බර් මාසය දක්වාම කැරට් කිලෝඑක යූරෝ බාගයයි. අපේ කැරට් කිලෝඑක එක කාලෙක රුපියල් 60යි, ඒ කැරට් කිලෝ එක ඒ අවුරුද්දෙම රුපියල් 400යි. විශාල මිල උච්චාවචනයක් තිබෙනවා. මිල බහින කාලෙට ගොවිය අනාතයි. ලෝකයේ කිසිඳු රාජ්‍යයක මෙහෙම මිල උච්චාවචනය වෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයේ එවැනි පරිවර්ථනයක් කරන්න අපි ලෑස්තියි. කෘෂිකර්මය කියන්නෙ අපේ රට ගොඩනැගීමේ මාවතේ ඉතාමත් වැදගත් ක්ෂේත‍්‍රයක්. ඒ නිසා මෙය ගෙඩනැගිය හැකි ගොඩනැගීමට අවශ්‍ය වන දැක්ම වැඩපිළිවෙල අප සතුව තිබෙනවා. ” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

දියුණු රටවල නව අධ්‍යාපන ක්‍රම රටට හඳුන්වාදීම අවශ්‍ය බව ජනපති කියයි

Next Post

එජාපයේ ජනපති අපේක්ෂක සජිත් …..

editor

editor

Next Post

එජාපයේ ජනපති අපේක්ෂක සජිත් .....

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

2009 සිට සිදුකළ  ගල් අඟුරු ආනයනය ගැන සෙවීමට  ජනාධිපති ලේකම්ගෙන්  CIDයට පැමිණිල්ලක්2009 වසරේ සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද සියලුම ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ගල් අඟුරු ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පසුගිය කාලය පුරා එල්ල වූ චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබීම මීට හේතුවයි. ජනාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වූ ජනාධිපති ලේකම්වරයා, අදාළ කාලසීමාව තුළ සිදුවූ ගනුදෙනු පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස CIDය වෙත දැනුම් දී ඇත. මීට අමතරව, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා පනවා තිබූ QR කෝටා සීමාවන් ඉවත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව ද වාර්තා වේ.

නීතිවිරෝධී ලෙස රැගෙන ආ  විසිතුරු පැළ තොගයක් සමඟ  ව්‍යාපාරිකයෙකු රේගු භාරයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද පස්වරු 2 න්  පසු පළාත  කිහිපයකට වැසි

අද පස්වරු 2 න් පසු පළාත කිහිපයකට වැසි

11 April 2026
අද සිට අප්‍රේල් 18 දක්වා  පෙට්‍රල් වාහන සඳහා  Q කෝටා ක්‍රමය  ඉවත් කෙරේ

අද සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා Q කෝටා ක්‍රමය ඉවත් කෙරේ

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved