• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ගැන සුබ පුවතක්

22 July 2020
in දේශීය

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී රට පුරා කිසිදු කොරෝනා ආසාදිත වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එම කාලයේදී ආසාදිතව සිටි 16 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා පිටත්ව ගොස් ඇත.

මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 655කි.

එසේම ඊයේ (21) කොරෝනා පරීක්ෂණ ගණනාවක් කර ඇති අතර ඒ කිසිවකින් ආසාදිතයෙකු තහවුරු වී නැති බවත් වාර්තා වෙයි.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සියලු රෝගීන් සුවපත් වී ඇති නිසා ඊයේ දිනයේ දී එම කදවුර කොරෝනා ආසාදිතයන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.

Post Views: 16
Previous Post

නාවික හමුදාවේ කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් – ඇමැතිනි පවිත්‍රා

Next Post

අත්අඩංගුවට ගන්න දෙන්න එපා – සම්පායෝ අභියාචනාධිකරණයට යයි

editor

editor

Next Post

අත්අඩංගුවට ගන්න දෙන්න එපා - සම්පායෝ අභියාචනාධිකරණයට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved