• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා දින්නොත් එකේ ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂටයි …. බැසිල් කියයි

9 November 2019
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දෙහිවල පැවැති ජනහමුවකට එක්වෙමින්ය.  එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණේ පිරිස් එකතු නොවුනානම් දෙපිරිසම විනාශ වන බවයි. මෙම ජයග්‍රහණයේදී ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයින් කරන පරිත්‍යාගය, රටේ ජයග්‍රහණයට, සෞභාග්‍යයට හේතුවන බව හෙතෙම පැවසයි.

ජයග්‍රහණයේ වැඩිම ගෞරවය ශ්‍රී.ල.නි.ප.යට. පොහොට්ටුවේ අය නම් කැමතිවෙන එකක් නැති නමුත් සත්‍ය එය බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 17
Previous Post

ගෝඨාට එයාගේ තියා බිරිඳගෙවත් ඡන්දේ නැති බව කිරිඇල්ල කියයි

Next Post

කැබිනෙට්ටුවටත් – ගුවන් හමුදාවටත් හොරෙන් ගුවන්හමුදාවේ අලුත්වැඩියා රුසියාවට බාරදෙයි….

editor

editor

Next Post

කැබිනෙට්ටුවටත් - ගුවන් හමුදාවටත් හොරෙන් ගුවන්හමුදාවේ අලුත්වැඩියා රුසියාවට බාරදෙයි....

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved