• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දෙ දාන්න ගමට යන්න විශේෂ බස් ඇත – විශේෂ කෝච්චි නැත…

14 November 2019
in දේශීය

මෙවර ජනාධිපතිවරණ දිනයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසතත්, විශේෂ දුමිරිය කිසිවක් ක්‍රියාත්මක නොවන බව අදාල බලධාරීන් පවසයි.

ංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි පැවසුවේ අද සිට මෙම විශේෂ බස් රථ සේවය ක්‍රියාත්මක වන බවයි. 

කෙසේවෙතත් හෙට දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක නොවන බවත්, සුපුරුදු දුම්රිය කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

පසුගිය දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වී ඇති අතර  එබැවින් විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරිමට බලධාරින් කටයුතු කර නොමැත.

* සටහන : අතලූෂ විද්‍යාතිලක

Post Views: 22
Previous Post

මෛත්‍රිපාල ජනපති ඡන්දෙන් පස්සේ ජාතිය අමතයි

Next Post

කාටවත් බය නොවන්න… රාජකාරිය හරියට කරන්න – මැ.කො. සභාපති කියයි

editor

editor

Next Post
කාටවත් බය නොවන්න… රාජකාරිය හරියට කරන්න – මැ.කො. සභාපති කියයි

කාටවත් බය නොවන්න... රාජකාරිය හරියට කරන්න - මැ.කො. සභාපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved