• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති කිව්ව දේ කථානායක කරලා නෑ – ලක්ෂමන් යාපා කියයි

17 November 2018
in දේශීය

ජනාධිපතිවරයා පැවසු ආකාරයට ස්ථාවර නියෝග 1 ඉවත් කර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලෙස ජනාධිපතිවරයා හමුව කථානායකවරයා වෙත පැවසුව ද එය නියමාකාරයෙන් සිදු නොවු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

ඊයේ ජනාධිපතිවරයා හමුවු අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා කියා සිටියේ රනිල්ට නැවත අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමක් සිදුනොවන බවයි. එසේම මහින්ද පාර්ශවයේ බහුතරය පෙන්වා අග්‍රාමාත්‍ය ධුරය තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කරන බව හෙතෙම පැවසිය.

Post Views: 11
Previous Post

ජනතාව පාරට බස්සනවා – සමන් රත්නප්‍රිය කියයි

Next Post

බල අරගලයට රට ගිලගැනීමට ඉඩ නොදෙමු – මාර්තු 12 ව්‍යාපාරය

editor

editor

Next Post

බල අරගලයට රට ගිලගැනීමට ඉඩ නොදෙමු - මාර්තු 12 ව්‍යාපාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved