• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති සටනට කරු …! අගමැති රනිල්මයි…!

26 June 2019
in දේශීය

ඉදිරි ජනාධීපතිවරණය සටනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කරු ජයසුරිය ඉදිරිපත්වීමට සියළු කටයුතු සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචී මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අයෙකු පැවසුවේ පසුගිය කාලයේදී කථානායකවරයා විසින් සිදු කළ භුමිකාව අනුව පක්ෂයේ පිරිස් එකමතයකට ගෙන ඒමට කටයුතු කල අයෙකු බවයි.

එසේම මේ අවස්ථාවේදී ඔහුට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත් කිරීම තුළින් පක්ෂයේ සියළු දෙනාම එක්ව මැතිවරණ ජයග්‍රහණය කළ හැකි වාතාවරණයක් උදාවනු ඇති බව එජාපයේ ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙකු පවසා සිටියේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට කරු ජයසුරියගේ නම මේ වන විට යෝජනා වී ඇති අතර ඔහුව නියත වශයෙන්ම ඉදිරිපත් කිරීමට සියළු දෙනාම කැමැත්ත පල කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ජනපති කරු අගමැති රනිල් නමින් ප්‍රචාරණ කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට සියළු කටයුතු සැලසුම් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා කියා සිටියේය.

එජාපයේ බිම් මට්ටමේ පිරිස් කරු ජයසුරියගේ දැක්ම සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක ඇති බවත් ඔහු වටා සිටින පිරිස් ද මේ වන විට කථානායකවරයා වශයෙන් ඔහු ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ඉතා හොඳ මට්ටමක පවත්වා ගෙන යාම මීට හේතුව බව එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

Post Views: 8
Previous Post

රිෂාඩ් සහ හමුදාපති අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට

Next Post

මරණ දඩුවම් 29 වනදා..ද?

editor

editor

Next Post

මරණ දඩුවම් 29 වනදා..ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved