• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකුට නිවාස පිරිනමයි

7 August 2019
in සංවර්ධන

ජාත්‍යන්තර පදක්කලාභීන් දෙදෙනෙකු වන නුවර එළිය ලබුකැලේ වතුයායේ පදිංචි රාජකුමාර් මහතා සහ නුවරඑළිය වැලිඔය වතුයායේ පදිංචි සම්මුගේශ්වරන් මහතා හට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් නිවාස 02 ක් ලබා දීමට අදාළව ලිපි ලබා දීම ඊයේ 06) ලබා දී ඇත්තේ කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශයේදීය.

මෙම නිවසක වටිනාකම ලක්ෂ 10 ක් වන අතර පර්චස් 07 ක භූමිභාගය සඳහා නිරවුල් ඔප්පුද ඔවුනට හිමිවනු ඇති.

නුවර එළිය ලබුකැලේ වතුයායේ පදිංචි රාජකුමාර් මහතා චීනයේ පැවති ආසියානු කායවර්ධන තරඟයේදී බර පන්තිය 60 යටතේ තරඟවැද ලෝකඩ පදක්කමක් හිමිකරගත් අතර නුවරඑළිය වැලිඔය වතුයායේ සම්මුගේශ්වරන් මහතා වියට්නාමයේ පැවති විවෘත තරඟාවලදියේදී මීටර් 10 000 තරඟයෙන් රන් පදක්කමද, මැරතන් තරඟයෙන් ලෝකඩ පදක්කමද හිමිකරගෙන තිබේ.

මෙම ක්‍රීඩකයින් දෙදනා ඇගයීමට පැවති අමාත්‍යාංශයේ පැවති උත්සවයේදී රාජකුමාර් මහතා හට Mr Malayagam සහ සම්මුගේශ්වරන් මහතා හට Horse of Malaiyagam යන නාමයන්ද පිරිනමන ලදි.

මෙම අවස්ථාවට නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා විසින් මෙම ක්‍රීඩකයින් දෙදනා හට මුදල් ප්‍රධානයක්ද සිදුකෙරිණි.

 

 

 

Post Views: 31
Previous Post

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

Next Post

පොහොට්ටුවේ වැඩේට අපි නෑ – දුමින්ද කියයි  

editor

editor

Next Post

පොහොට්ටුවේ වැඩේට අපි නෑ - දුමින්ද කියයි  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved