• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

7 May 2024
in දේශීය, පුවත්
රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිමට රාත්‍රී ආර්ථිකය වෙත යොමු විය යුතුයි – ඇමැති ඩයනා

ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හෙට (08) උදේ 10ට ලබා දෙන බව දැනුම් දී ඇති බව එම නඩුව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දැනුම් දී තිබේ.

ඩයනා ගමගේ මහත්මිය මෙරට පුරවැසියෙකු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අභියාචනයේ තින්දු මේ අනුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඇත.

Post Views: 21,915
Previous Post

මහින්ද රටට හොඳ කරයි… බැසිල්ගේ රැස්වීමට ගිය ප්‍රසන්න කියයි

Next Post

දෙවැනි මහ බැංකු මංකොල්ලය ගැන මහාචාර්ය G.L පිරිස් ගෙන් අනාවරණයක්

editor ttvnews

editor ttvnews

Next Post
නව ජනාධිපති නොවැම්බර් 17 ට පෙර දිවුරුම් දිය යුතුයි – මහාචාර්ය ජී.එල්.පීරිස්

දෙවැනි මහ බැංකු මංකොල්ලය ගැන මහාචාර්ය G.L පිරිස් ගෙන් අනාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved