• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි…

3 November 2019
in දේශීය

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ දෙමළ ජාතික සංධානයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවැසී ය.

දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා අද දිනයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස්වූයේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහය දෙනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීමට බවත් මන්ත්‍රීවරයා පැවැසී ය.

අද උදෑසන 10.30 සිට සවස 4.30 වනතුරු පැවති එම රැස්වීමේ දී මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය වශයෙන් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අවසන් තීරණය ගත් බව ද එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ ය.

* සටහන:
අකලූෂ විද්‍යාතිලක

Post Views: 10
Previous Post

බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන MCC ගිවිසුම සැක සහිතයි : JVPය කියයි…

Next Post

සජිත් පරද්දවන මහ මොළකරු අගමැති රනිල් බවට මතයක්…

editor

editor

Next Post

සජිත් පරද්දවන මහ මොළකරු අගමැති රනිල් බවට මතයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved