• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තේරීම් කාරක සභාව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කැඳවයි

11 June 2019
in දේශීය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද(11) දින බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා පෙනී සිටීමට නියමිතයි.

ඒ, අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11)පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කාරක සභාව රැස්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂිදීමට පාර්ශව කිහිපයක් කැදවා තිබුණි.

TTVnews.lk වෙබ් අඩවිය බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා පැවසුවේ කැඳවීමට නිශ්චත කරුණක් තමා නොදන්නා බවයි. නමුත් තමා අද තේරීම් කාරක සභාවට සහභාගී වන බව හෙතෙම පැවසිය.

 

Post Views: 7
Previous Post

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතුයි – අගමැති

Next Post

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

editor

editor

Next Post

කොළඹ - හැටන් A - 7 මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved