• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දක්ෂින අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට අද ජනතා අයිතියට

23 February 2020
in සංවර්ධන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල හම්බන්තොට දක්වා දිගුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින ජනතා අයිතියට පත් කළේය. ඒ, ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදීය.

එම අවස්ථාවට වාරාය නාවික කටයුතු , මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතා ද එක්විය.

දකුණු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීම- පාලටුව පිවිසුම් මාර්ගය විවෘත කිරීම ජනපති සුරතින් සිදු වූ අතර අනතුරුව ප.ව. 4.30ට බරවකුඹුක පිටවීම හා ප්‍රධාන ජනහමුව පැවැත්වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම දකුණු පළාත් තුළ ප්‍රමුඛත්වය දිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇත.

 

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 21
Previous Post

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කියයි

Next Post

අපිට තියෙන්නේ අපේම නොවන ආණ්ඩුවක් – මන්ත්‍රී ප්‍රේමලාල්

editor

editor

Next Post

අපිට තියෙන්නේ අපේම නොවන ආණ්ඩුවක් - මන්ත්‍රී ප්‍රේමලාල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved