• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවයිනට ආපු ගෝඨා එළියට බහින්නේ අලුත් සන්ධානයත් එක්ක

24 July 2019
in දේශීය

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රී 11 ට පමණ යළි මෙරටට පැමිණ තිබේ.

ඔහු මෙසේ දිවයිනට පැමිණියේ සිංගප්පූරුවේ දී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක පමණ විවේකයෙන් අනතුරුව බව ඔහුගේ සමිපතයින් කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

එම නඩුව එසේ තිබියදී ලබන අගොස්තු මස 11 වනදා පොදු සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව ඇති බව ගෝඨාභය රාජපක්ෂයේ සමිපතයා අප වෙත ඉතා විශ්වාසනීයව කියා සිටියේය. එසේම ඉදිරි දිනවලදී ගෝඨාභය කරලියට නොපැමිණ අතර බොහෝ විට නිවසින් පිටව නොවනු ඇති බව ද ඔහුගේ සමීපතයා අප වෙත පැවසිය. මේ වන විට රාජපක්ෂ පවුලේ පවා මේ සම්බන්ධයෙන් වාද විවාද පැවැත්වෙන අතර කවුරුන් විරුද්ධ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සිදුවනු ඇති බව ගෝඨාභයගේ සමිපතයා අප වෙත පැවසිය.

Post Views: 14
Previous Post

දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් කරන බව බැසිල් කියයි

Next Post

කුණු ගැන ඇමැති මංගල රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

editor

editor

Next Post

කුණු ගැන ඇමැති මංගල රේගුවෙන් වාර්තාවක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved