• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුන් ආධාර නිසි ලෙස ලබා නොදීම ගැන ජනතාව කෝපවෙයි

17 January 2020
in විදෙස්

චීනයේ මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ පා සිටින වු වායන් නැමැති 24 හැවිරිදි තරුණිය හට ලබා දී ඇති ජනතා ආධාර නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් එරට ජනතාව දැඩි ලෙස කෝප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කළේ ඇය හට මන්ද පෝෂණ තත්ත්වයකින් පෙළෙන අතර ඇය විසින් මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඇති ඇති බවයි.

එම දැනුවත් කිරීම හරහා ඇයට ජනතාවගෙන් යුවාන් මිලියනයක මුදලක් ලැබුණු නමුත් ඇයගේ රෝහල් බිල්පත් සඳහා ගෙවා ඇත්තේ යුවාන් 20,000 ක් වන අතර ඇයට වියදම් කිරීමට ලබා දී ඇත්තේ සුළු මුදල් බව වාර්තා වේ.

එය ඇයට ප්‍රමාණවත් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි 

Post Views: 20
Previous Post

ලංකා ඛනිජ වැලි සමාගම රටේ විදේශ විනිමය උපයන ප‍්‍රධානතම ආයතනය බවට පත් කලයුතුයි  

Next Post

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත ගැටලු ගැන ජනපති අවධානයට

editor

editor

Next Post

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත ගැටලු ගැන ජනපති අවධානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved