• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලඥයාට බලය ඕන – විජිත් විජේමුණි

3 November 2018
in දේශීය

තමා අවුරුදු ගණනාවක් ආණ්ඩුවල සිටි බවත් ආණ්ඩු බලය නැතිව දේශපාලඥයෙකුට වැඩක් නැති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

පොළොවේ පය ගසා ජිවත් වීමට හැකි කිසිදු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

පසුගිය දිනයකදි හිටපු අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකදි තමන් කිරි පිට මිල ගැන කරුණු පැවසීමෙදි හර්ෂද සිල්වා හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බනධයෙන්ද මෙහිදි අමාත්‍යවරයා අදහස් දැක්වීය.

එලෙස අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක රලින් වික්‍රමසිංහ මහතා හොඳ බවත් එතුමා වටේ සිටින පිරිස නිසා මෙම තත්ත්තවය උදා වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

Post Views: 9
Previous Post

සභානායක ධුරය දිනේෂ්ට …!

Next Post

ඉදිරි අයවැයෙන් අයෝජකයින්ගේ බය නැති කරනවා !

editor

editor

Next Post

ඉදිරි අයවැයෙන් අයෝජකයින්ගේ බය නැති කරනවා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved