• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දෙයි .. චමල්ටත් ඇමැති ධුරයක්

7 November 2018
in දේශීය

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී අද (07) පස්වරුවේ දිවුරුම් දී තිබේ. මේ අතරම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත් කර තිබේ. 

01 – චමල් රාජපක්ෂ මහතා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්

02 – එස්.බී. දිසානායක මහතා, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

03 – පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා ද එක්විය.

මේ අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.

එසේම නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස එච්.එම්.පී. හිටිසේකර මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය

Post Views: 8
Previous Post

රටම ලේ විලක් නොකර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ විසදන්න එන්න

Next Post

මහින්දට අගමැති වෙන්න තව කල් ඉවසන්න තිබ්බා – වෙල්ගම කියයි

editor

editor

Next Post

මහින්දට අගමැති වෙන්න තව කල් ඉවසන්න තිබ්බා - වෙල්ගම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved