නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ද දිවිරුම් දීමේ අවස්ථාවට එක් විය.

© 2024 TTVnews.lk All Rights Reserved