• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පලමු වසරේ සිට 5 දක්වා පාසල් ආරම්භය 13 වනදා දිනට කල් යයි

4 May 2019
in දේශීය

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා රජයේ පාසල් වන අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බවත් එය ලබන 13 වනදා දින සිට ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු පමණක් ලබන සඳුදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය මෙම ආරක්ෂක සැලසුම ක්‍රියාවට නංවා තිබේ.

 පෙර පුවත 

ආරක්ෂක මණ්ඩලය දුන් උපදෙස් අනුව සදුදා පාසල් විවෘත කරනවා – ඇමැති අකිල කියයි 2019-05-04 19:40:04

ආරක්ෂක මණ්ඩලය ලබා දුන් උපදෙස් අනුව සියළුම රජයේ පාසල් ලබන සදුදා (06) දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාස්කු ඉරුදින එල්ල වූ පිපිරීම් මාලාවත් සමග දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර එළබෙන සදුදා යළි පාසල් විවෘත කිරීමට රජය තීරණය කර තිබෙන බවයි. පාසල් ආරම්භ කිරීමට පෙර ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළේය. 

එවන් පසුබිමක සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බවට ආරක්ෂක අංශ විසින් සහතික වී ඇති බැවින් අනිද්දා පාසල් ආරම්භ කරන බව අද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාසල් වල ආරක්ෂාව සදහා දැනට විශ්‍රාම ලබා සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සහාය ලබා දෙන ලෙස ලංකා විදුහල්පති සංගමය අද ඉල්ලීමක් කළේය.

පාසල් ආරම්භ කිරීම සදහා ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිසිය සදහන් කරයි.

 

Post Views: 4
Previous Post

නීතිවිරෝධී ලෙස තබාගෙන ඇති කඩු, කිනිසි, උල්පිහි පොලීසියට භාර දෙන්න

Next Post

මාකඳුරේ මධුෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනි

editor

editor

Next Post

මාකඳුරේ මධුෂ් දිවයිනට... CID අත්අඩංගුවට ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved